Gossip

මෙන්න මුගේ හොම්බට එකසිය පනහක් විතර අනින්න හිතෙන්නේ මට විතරද..? – බංගලියන් පෙන්නපු නයා නිසා බුකිය ගිනිගනී -Photos

නිදහස් කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගය කඩුලු පහකින් ජයගැනීමට බංග්ලාදේශය සමත්වුණා.
මෙම තරගයේදී මුෂ්ෆිකර් රහීම් පන්දු 35 කදී ලකුණු 72 ක් රැස් කළ අතර ඔහු ශ්‍රී ලංකා පිළට නයා පෙන්වීම ගැන කවුරුත් කතා කළා.
මේ සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ නිර්මාණාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!