Gossip

මුළු පවුලෙම යුතුකම කරට ගන්න මවක, දුවක කියවිය යුතුම ලිපියක්

ගෘහණියක් එහෙමත් නැත්නම් වැඩි මහල් වයසේ ඉන්න දියණියක් විදිහට අපි පවුල වෙනුවෙන් කොයිතරම් නම් කැපවීමක් කරනවද? රස්සාවේ භාරදූර වගකීම් එක්ක දවසම ඔට්ටු වෙලා ගෙදර ආව කියලා විවේකයක් ගන්න ගන්න නම් බෑ. මොකද අපි ඉටුකරන යුතුකම් වෙනුවෙන් ගෙදර නම් කී දෙනෙක් නම් බලන් ඉන්නවද?

ඔව් .මවක්,දුවක් විදිහට මේ අපේ වගකීම .යුතුකම. එක මොහොතකට හරි අපි ඉටුකරන මේ එක වගකීමක් හරි මග හැරුනොත් වෙන්නේ මොකද කියලා අත්දැකීමෙන්ම දන්නවා.අන්න ඒ නිසා එක දවසකටවත් කාන්තාවක් හැටියට අපිට තියන මේ විශ්මිත ජවය නැති වෙන්න දෙන්න නම් බෑ..ඒ නිසා තමයි දැන් කාන්තා අපි වෙනුවෙන් ෆැඩ්නා ඊසි ටී හදුන්වලා දීලා තියෙන්නේ.

ෆැඩ්නා ඊසි ටී වලින් සිද්ධ වෙන්නේ මාසික ආර්තවය නිසා කාන්තා අපිට මුහුණ දෙන්න වෙන අධික වේදනාව ,ක්ලාන්තය ,කැරකිල්ල ,ඇගපත වේදනාව සහ කොන්දේ අමාරුව වගේ අපහසුතාවයන් ස්වාභාවිකවම සමනය කරන එකයි. සාමාන්‍ය වේදනා නාෂකයකින් වේදනාව නැති කරන විදිහට වඩා වෙනස් ස්වාභාවික විදිහකට තමයි ෆැඩ්නා ඊසි ටී කාන්තා අපේ ඇග ඇතුළේ ක්‍රියාකාරී වෙන්නේ.

අපිට කරන්න තියෙන්නේ ආර්තව සමය ලංවෙනකොට එහෙමත් නැත්නම් ආර්තව සමය තුළ දවසට තුන්වරක් ෆැඩ්නා ඊසි ටී පානය කරන එකයි. ෆැඩ්නා ඊසි ටී වලින් සිද්ධ වෙන්නේ ගර්භාෂ බිත්තිවල සංකෝචනය අඩු කරලා රුධිර සැපයුම වැඩි කරමින් ආර්තව ක්‍රියාවලිය පහසු කරන එකයි.

හෙළ වෙදකම තුල වසර ගණනාවක් භාවිතා කරපු ඉපැරණි ඖෂධ වට්ටෝරුවක් ඇසුරෙන් නිපදවන ෆැඩ්නා ඊසි ටී මහඟු ගුණ දෙන තේ පානය අපිට ලබා දෙන්නේ ස්වාභාවික සහනයක් කියන්නේ අන්න ඒ නිසයි.

ෆැඩ්නා ඊසි ටී පානය කරන්න පටන් ගත්තට පස්සේ ආර්තව දිනවලදී දැනෙන සහනය වචනවලින් නම් කියලා නිම කරන්න බෑ. ඒ සහනය සහ පහසුව නිසාම සාමාන්‍ය දිනයක් වගේ අපේ එදිනෙදා වැඩ කරගෙන යන්න පුළුවන් සැහැල්ලුවක් ෆැඩ්නා ඊසි ටී වලින් ලබාදෙනවා.

අපි හුග දෙනෙක් මුහුණ දෙන නිසි දිනට ආර්තවය සිදු නොවීම, එහෙමත් නැත්නම් ආර්තව චක්‍ර යේ අවිධිමත් භාවයටත් ෆැඩ්නා ඊසි ටී වලින් පිළියම් සලසනවා. එහෙම ගැටලුවක් තිබුණු බොහොමයක් දෙනාට දිනපතා ෆැඩ්නා ඊසි ටී පානය කරන්න පටන් ගත්තට පස්සේ නිසි වේලාවට වේදනාවලින් තොරව ආර්තව ක්‍රියාවලිය සිද්ධ වෙන්න පටන් ගන්නවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරපු ෆැඩ්නා ඊසි ටී එක්ක ජීවිතේ ලේසි කරගත්තම දැනෙන පහසුව දැන් අපි හැම දෙනාටම අත් විඳින්න පුළුවන්. ලංකාව පුරාම තියෙන ෆාමසිවලින් වගේම සුපිරි වෙළඳසැල් ෆාමසි වලිනුත් මිළදී ගන්න පුළුවන් ෆැඩ්නා ඊසි ටී ගැන වැඩි විස්තර දැනගන්න 0702000400 අංකයට කතා කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!