Gossip

මුරකරුවන් 6කගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව තියෙද්දී වටදාගෙයි පිං පෙට්ටියට වෙච්ච දේ

මැදිරිගිරිය – වටදාගෙයි බෝධිය අසල තිබූ පිං පෙට්ටිය කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පුරාවිද්‍යා නිලධාරින් ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වටදාගෙයි ප්‍රධාන පිංපෙට්ටියට අමතරව, විවෘත ස්ථානයක මෙම පිං පෙට්ටිය සවිකර තිබූ අතර, එහි ආරක්ෂාවට මුරකරුවන් 6 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකාය ද යොදවා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!