Gossip

මැතිව්ස්ගේ තත්ත්වය බරපතලයි – ඉදිරි ක්‍රිකට් තරගත් අහිමි වෙයි – අලුත්ම කතාව මෙන්න

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා ආබාධයකට ලක්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඒ හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියද ඇන්ජලෝට අහිමිවන බවයි.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය බරපතල වීම හේතුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!