Gossip

කෝටි ගණන් වියදම් කරලා මඟුල් කන සමාජයක, වෙඩින් එකට ආපු හැමෝටම අනෝද පැල බෙඳපු අපූරු මනාලයා – Photos

විවාහය කියන්නේ ජීවිතේ අමතක නොවන වටිනාම දවසක්.
ඒ වෙනුවෙන් හැමෝම වගේ සිහින දකිනවා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ විවාහ උත්සවයක් ගැනයි.
හැබැයි මේ විවාහ උත්සවය අනිත් විවාහවලට වඩා හාත්පසින්ම වෙනස් විදිහට තමයි සංවිධානය කරලා තිබුණේ.
ලසිත තිළිණ මුණසිංහ.
පසුගියදා පැවැත්වුණු මොහුගේ විවාහ මංගල උත්සවයට ආපු හැමෝටම ලසිත අනෝද පැලයක් තෑගි කරලා.
ඒ වගේම ඒ පැලය අනිවාර්යෙන්ම හිටවන්න කියලත් ඔහු ඉල්ලීමක් කරලා.
රටටම හිතැති පරිසරයට හිතැති මේ වගේ තරුණයෙක් අගය කරන්න ඕන නිසාමයි මේ ගැන අපි ඔබට කියන්න හිතුවේ.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!