Gossip

මහ රෑ 12 ට සාරංග දිසාසේකර, දිනක්ෂිව පුදුම කළ හැටි – වීඩියෝ

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය නිළියක්.
සිනමාවෙන් වගේම පුංචි තිරයෙනුත් දස්කම් පාන දිනක්ෂි නර්තනයටත් දක්ෂ කෙනෙක්.
ඇයගේ 28 වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.
සාරංග සහ සමනලී ඇතුළු පිරිසක් උපන්දිනය වෙනුවෙන් දිනක්ෂිව මේ විදිහට පුදුම කරලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!