Gossip

රටම කැළඹූ මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශේෂ පුද්ගලයා මෙන්න

මහනුවර, දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ (28) රත්‍රියේ අදාළ මන්ත්‍රීවරයා අත්ඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

සැකකරැ අද(29) තෙල්දෙනිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!