Gossip

මලීට ආයෙත් දරු සුරතල්

සමාධි අරුණඡායා කියලා හඳුන්වනවාට වඩා මලී කිව්වම හැමෝම දන්නවානේ.

ඉතිං මලීට ආයෙත් දරු සුරතල් බලන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඇගේ සැමියා විසින් මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට යොමු කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!