Gossip

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නාවික හමුදාවේ බටයන් විසින් පිරිසිදු කරයි

පසුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි අලාභ හානි සිදුවුණා.

මේ සිදුවීම සිදුවී අද වන විට සතියක කාලයක් ගත වෙනවා.

අදාළ ප්‍රහාරයෙන් පසු දේවස්ථානයට ඇතුළු වීමට ඊයේ ප්‍රථමවරට මාධ්‍යයට අවස්ථාව ලබාදුන්නා.

මේ අතර අද දිනයේ දී කොච්චිකඩේ දේවස්ථානය නාවික හමුදා භටයන් විසින් සෝදා පවිත්‍ර කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!