Gossip

මම ස්වයං වින්දනයේ යෙදෙනවා. මට සැමියෙක් අවශ්‍ය නෑහැ. – Photos

ඕවියා කියලා කියන්නේ පසුගිය කාලයේදී ඉතා කෙටි කලක් තුළ ඉන්දියාව පුරාම ප්‍රසිද්ධියට පත් වූ නිළියක්.

එරට රූපවාහිනි නාළිකාවක විසින් සංවිධානය කර තිබු බිග් බෝස් නමැති වැඩසටහන හරහායි.
එමෙන්ම ඇයගේ ට්විටර් ගිණුමෙහි රසිකයින් විසින් අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමත් ඇයගේ දෛනික ක්‍රියාවක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කියා සිටියේ.

කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමට වඩා ස්වයං වින්දනයේ යෙදීම යහපත් දෙයක් යැයි ඔබට හැඟෙනවා ද..?” යනුවෙන් පසුගිය දිනක රසිකයෙකු ඇයගෙන් විමසා සිටියා.

එයට ඇය විසින් “ඔව්” යනුවෙන් පිළිතුරු ලබාදී තිබුණා.

අනතුරුව තවත් රසිකයෙකු විමසා සිටියේ, ඔබේ අනාගත සැමියා සම්බන්ධයෙන් තිබෙන අදහස කුමක් ද යනුවෙන්.

එම පැනයට ඇය පිළිතුරක් ලෙස ලබාදී තිබුණේ, තමන්ට සැමියෙකුගේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමේ අරමුණක් ඇතිදැයි පුද්ගලයෙකු සිදු කළ ප්‍රශ්න කිරීමටකට ඇය ප්‍රකාශ තිබුණේ, අවශ්‍යතාවයක් ඇතිවූවහොත් එම තීරණය ගැනීමට සූදානම් බවයි.

එම ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!