Gossip

මම වැරදි මිනිස්සු තෝරගත්තේ – මේක මගේ තනි අයිතියක් – අජිත් මුතුකුමාරණ ජීවිතයේ වැදගත්ම දෙයකට සමු දෙයි

ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබෙන සංගීත කණ්ඩායමක් තමයි සකුරා රෙන්ජ් කියන්නේ.

අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ මෙම සංගීත කණ්ඩායම මේ වනවිට අවසන් බවයි වාර්තා වෙන්නේ.

ඒ එහි සියලුම සාමාජිකයන් ඉවත් වීම නිසාවෙනි.

නමුත් මෙම කාරණාව පිළිබඳව එහි අයිතිකරු සහ නායකයා වන අජිත් මුතුකුමාරණ පවසන්නේ ඔහු විසින් එම සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ඉවත් කළ බවයි.

සංගීත කණ්ඩායම තුළ ඇති වූ යම් යම් සිද්ධීන් හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බවයි අජිත් පවසන්නේ. ඒ පිළිබඳව අජිත් ෆේස්බුක් සඳහා වීඩියෝවක් එකතු කරමින් සඳහන් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!