Gossip

නයයි මුගටියයි වගේ ඉඳලා කිම් ජොන් හතුරාගේ ගෙදරටම ගිහින් සාමයේ සිනහව පෑ හැටි – Photos

දකුණු කොරියාව සහ උතුරු කොරියාව ගැන පසුගිය දවස්වල නිතරම කතා වුණා.
ඒ දෙපැත්තකට බෙදිලා ඔවුන් දෙගොල්ල මරාගත්තු නිසා.
මේ හැමදේම වෙනස් කරමින් ඊයේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඓතිහාසික වැඩකට මුලපිරුවා.
අවුරුදු 65 කට පස්සේ පලවෙනි වරට උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු දේශසීමාව තරණය කරා.
ඒ දෙරටේ දේශසීමාවේ තියෙන යුධ මුක්ත කලාපයේදී ද්විපාර්ශවික සාකච්ඡාවකට.
උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ව දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජෙන් යින් ඔහුව ඉතාම උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.
උතුරු සහ දකුණු කොරියාවේ මේ සාකච්ඡා ලෝක සාමයට හොඳ ආරම්භයක් කියලයි විචාරකයින් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!