Gossip

“මම එයාට මහත කොටා කියන්නේ නැතිකොට ඇයි එයා මට වයසක මිනිහා කියන්නේ” – ට්‍රම්ප්ට කිම් ජොන් නිසා තරහ යයි?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන විවිධ කාලයන් විවිධ කතා මතුවෙනවා.

ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගොඩක් අය කියන කතාවක් තමයි අවිධිමත් ට්විටර් පණිවිඩ නිකුත් කරනවා කියලායි.

ඔහු පසුගිය සමයේ නිකුත් කළ ට්විටර් පණිවිඩ කිහිපයක් නිසා බොහෝ දෙනෙක් ඔහුව දැඩිව විවේචනය කළා.

ඉතින් ඊයේ දිනයේත් ඔහු මෙලෙස නිකුත් කළ ට්විටර් පණිවිඩයක් ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.

ඔහු කියා ඇත්තේ “මම ඔහුට කොට මහත මීනිහා කියන්නේ නැතිකොට ඇයි කිම් ජොන් උන් මට වයසක මිනිහා කියන්නේ? මම ඔහුත් එක්ක මිතුරු වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. සමහරවිට කවදා හරි අපි මිත්‍රයො වෙයි” යනුවෙනුයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!