Gossip

මන්ත්‍රීවරයෙක් ලීක් කළ පාර්ලිමේන්තුවේ වීඩියෝව

පාර්ලිමේන්තුවේ ඊයේ (21) ඇතිවූ තත්ත්වය පිළිබඳ වීඩියෝවක් මන්ත්‍රීවරයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරන අතරවාරයේදී පටිගත කළ වීඩියෝවකි.

එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව එලෙස ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා,

“හිනාවෙන්න මහත්තයෝ හිනාවෙන්න. මේ රටේ ජනතාව ඔයාලට දෙන්න තියෙන තීන්දුව දෙන්න බලාගෙන ඉන්න.”

එම වීඩියෝව පහතින් දැක්වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!