Gossip

මධූෂ්ව කොටුවූ පාටියට ගිය අංගොඩ ලොක්කා දුම්වැටියක් නිසා බේරිලා ගිහින් – අලුත්ම කතාව මෙන්න

මාකදුරේ මධූෂ් අත්අඩංගුවට පත්වන විට එම ස්ථානයේ සිටි තවත් 25 දෙනෙකු අත්අඩංගුවට පත්වුණා.

ඒ පිරිස අතර රටේ සිදුවූ විවිධ අපරාධ සම්බන්ධයෙන් සොයමින් සිටි තවත් පාතාල නායකයින් පිරිසක්ද අත්අඩංගුවට පත්වුණා.

එමෙන්ම එම සාදයට පාතාල නායකයෙක් වන අංගොඩ ලොක්කාද සහභාගී වී ඇති අතර ඔහු අදාළ වැටලීම වන අවස්ථාවේදී සිට ඇත්තේ හෝටලයෙන් පිටත බවට පැවසෙනවා.

දුම්වැටියක් පානය කරන්නට හෝටලයෙන් පිටත සිටි ඔහු නැවත හෝටලය තුළට පැමිණෙන විට පොලිස් නිළධාරීන් දැක පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!