Gossip

“නදිමාල්ගේ යාලුවන් විදියට අපිට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා” – සනුකයි සජිතයි කිව්ව කතාව

පසුගියදා පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට පත්වීමත් සමගම එම හෝටලයේ සිටි තවත් පිරිසක්ද අත්අඩංගුවට ගැණුනා.

මේ පිරිස අතර අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරාද සිටියා.

කෙසේවෙතත් මේ පිරිස මේවන විට එරට බන්ධනාගාරයක රඳවා ඇති බවයි පැවසෙන්නේ.

නදිමාල් පෙරේරා කියන්නේ අපේ රටේ තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් ගායකයෙක්.

කොහොමවුණත් නදිමාල් ළඟින්ම ඇසුරු කළ ඔහුගේ යහළුවන් තමයි සනුක වික්‍රමසිංහ, සජිත අනුත්තර කියන අය.

ඉතින් නදිමාල් වෙනුවෙන් මේ අය සමාජජාල මාධ්‍ය්‍යන්වලට ඔවුන්ගේ අදහස දක්වා තිබුණා.

මේ එම සටහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!