Gossip

“මට තව IGP කෙනෙක් හොයන්න බෑ” – බොහෝ දෙනෙක් බලාසිටියදී ජනාධිපතිවරයා පොලිස්පතිට ප්‍රසිද්ධියේ දඬුවම් කරයි

පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව අද(03) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණා.

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉඳිකළ මේ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් මිලියන 5.52 ක්.

එම ඇවිදින මංතීරුව ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පොලිස්පතිවරයා ව්‍යායාම් උපකරණයක ව්‍යායාම් කිරීමේදී ජනාධිපතිවරයා කියූ දෙයක් පිළිබඳව කාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!