බොලිවුඩ්

මටත් 3ක් පුළුවන් – ඒත් මම ගෙදර යනවා

තෙවැනි වතාවටත් තමා තරඟ කළොත් ජයග්‍රහණය කරන බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියයි. කෙ‍ෙස් වුවද තමන් අමෙරිකානු ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ඒ මහතා පවසයි.අමෙරිකානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයක නිරත වන අතරතුරදීය.

බැරක් ඔමාබා ඒ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

“මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරඟ කළොත් මට දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාව ඉදිරියට ගෙනයන්න ගොඩාක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත්.”
“I actually think I’m a pretty good President. I think if I ran, I could win. But I can’t,” Obama ad-libbed during a speech in Ethiopia. “There’s a lot that I’d like to do to keep America moving. But the law is the law, and no person is above the law, not even the president.”

අමෙරිකානු ජනාධිපතිවරයෙකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර 8ක් ලෙස එරට ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇත.

hw9lb0ho

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!