Gossip

“මගේ රත්තරන් පුතේ පවුම් හතර හමාරක මාලයක් තියෙනවා හෙට එවනවා කිව්වා.බොන්න එපා මගේ පුතේ කිව්වා. මටම කියලා වෙනම ගෙයක් හැදුවා. කෝටි 7 ක බිව්වා.හිතුනොත් මැරෙනවා.” – Exclusive

“සමහර වෙලාවට හිතනවා බොන්නෙම නෑ බොන්නෙම නෑ කියලා.. හිතුනොත් මැරෙනවා කියලා හිතෙනවා.. ජීවිතේ උපරිම කලකිරිලා තියෙන්නේ..”

මීට වඩා හොඳයි බෙල්ලේවැල දාගෙන මැරෙන එක..
මේක අපා දුකක්… ජීවිතේම ඉවරයි…

මට වෙලාවකට ඇඬෙනවා…

හෙරොයින් කියන්නේ ජීවිතේට පිළලයක්.
මේ හෙරොයින් නිසා ජීවිත විනාශ වුණු තරුණයන්ගේ ජීවිත කතා ගැන පසුගිය දවසක අපි ඔබට කිව්වා මතක ඇති.
මේ ඒ විදිහට තවත් තරුණ ජීවිතයක් හෙරොයින් නිසා විනාශ වුණු හැටි ගැන සිදුකළ හෙළිදරව්වකි..

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!