Gossip News

මගීන් 42ක් රෝහල් ගත කරපු බස් රථ අනතුර මෙන්න – වීඩියෝ

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ලංගම බස් රථයේ රියදුරු මියගොස් බස්රථ දෙකේම ගමන් ගත් පුද්ගලයන් පනස් එක් දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 32නෙක් හා කාන්තාවන් 19 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටීනවා.ලංගම බස් රථයේ රියදුරු තවත් බස් රථයකට අපරීක්ශාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිස් රතවාහන අන්ශයේ නිලදාරීවරයෙකු පවසා සිටි අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!