Gossip News

මංගල උත්සවයේ කෑම රස නෑ කියා ගහගෙන – 4දෙනෙක් රෝහලේ

බළන්ගොඩ ගගපාර මිරිස්වත්ත ප‍්‍රදේශයේ දී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ක් තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම මංගල උත්සවයට පැමිණි කොළඹ ප‍්‍රදේශයේ පිරිස ආපසු යන අතරේ ඉන් එක් අයෙක් කෝල් එකක් දී දීපු කෑම බීම හරිම පල් යනුවෙන් බළන්ගොඩ ඥාති පිරිසේ කෙනෙකුට පවසා ඇත. ඉන්පසු ඔහු හා තවත් කෙනෙකු කෑම සංවිධානය කළ ඥාති පුතුගේ නිවසට ගොස් ජනෙල් වීදුරුවලට පහර දී කැඩුණු වීදුරු කැබැල්ලකින් තුවාල සිදු කර තිබේ. එහි සිටි අය ද මොවුන් දෙදෙනාට පහර දීම නිසා සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!