නිල්වලා විශ්වනී කියන්නේ දෙවෙනි ඉනිමේ කළණි ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.
ඉතින් ඇය මනාලියක් ලෙස හැඩවුණු ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ හුවමාරු වන නිසා හැමතැනම කතාබහක් යනවා කළණි විවාහ වෙලා කියලා.
හැබැයි නිල්වලා මෙහෙම හැඩවෙලා තියෙන්නේ Photoshoot එකකට.
මේ එම ඡායාරූපයි.