Gossip News

බීලා ඇවිත් අම්මට ගහනවා.ඒ හින්දා මං පිහියෙන් ඇන්නා – විස්තරය මෙන්න..

තමන්ගේ වැඩිමල් සහෝදරයා නිතර බීලා ඇවිත් අම්මාට පහරදෙන නිසා ඔහුට පිහියෙන් ඇන තිබෙන බවට සිද්ධියක් වාර්තා වෙනවා.

මේ විදියට මෙම පිහි ඇනුම සිද්ධ වෙලා තියෙන්නේ ඇල්පිටිය පොලිස් වසමේ මෛත්‍රීගම,ගනේගොඩ ප්‍රදේශයේ නිවසක දී බවට පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රියේ 9ට පමණ සිදුවූ මෙම පහර දීමෙන් මරණයට පත්වෙලා තියෙන්නේ අවුරුදු 51 වයස මෛත්‍රීගම ගනේගොඩ පදිංචි බංඩාරිගොඩගේ ශාන්ත පුෂ්පකුමාර නැමති පුද්ගලයෙක්. මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!