Gossip

“බිස්නස් පටන් ගද්දි රුපියල් 300 ක ඩේටා කාඩ් එකක් ගෙදරින් ගත්තා.. ඉස්සෙල්ලම හම්බවුණු රුපියල් 100 කළුතර බෝධියට දැම්මා” අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා – Exclusive

ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා.
මේ බුදු වදන ඔබටත් හොඳට හුරු ඇති. ඒකට හේතුව තමයි පසුගිය කාලේ BMW i8 රථයක ඒ බුදු වදන දර්ශනය කර තිබීම.
ඊට පස්සේ මේ දේ රැල්ලක් වුණා.
ඒ වගේම මේ රථය පිටුපස සිටින ලාබාල තරුණයා ගැනත් හැමෝම හොයන්න පටන් ගත්තා.
ඔහු තමයි දිලිණ දක්ෂිල.
තවම ඔහුට අවුරුදු 25 ක්වත් නැහැ. පුංචි වයසෙදි ජීවිතය දිනපූ මේ හිතුවක්කාරයා හොයාගෙන වෙබ් ගොසිප් අපි ගියා කළුතරට.
මේ ඒ කතාවයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!