රොෂාන් පිලපිටියගේ උපන්දිනය ඊයේ දිනයට (21) යෙදී තිබුණා.
ඒ ගැන සියලු තොරතුරු ඡායාරූප සමග අපි ඔබට ගෙන ආවා.
රොෂාන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිඳ රිද්මා පිලපිටිය රොෂාන්ව පුදුමකළ අයුරු දැක්වෙන වීඩියෝවක්ද අපිට ලැබුණා.
කලාකරුවන් පිරිසකුත් එකතු කරගෙන රිද්මා රොෂාන්ව පුදුම කළ වීඩියෝව පහතින්…