හතුරුසිංහ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගත්තට පස්සේ ක්රිකට් ප්රේක්ෂකයන්ගේ හිත්වලට ලොකු බලාපොරොත්තුවක් එක්වුණා.
කොහොම වුණත් ඒ බලාපොරොත්තුත් සුන් කරමින් ශ්රී ලංකාව බංග්ලාදේශය සමග පැවැත්වුණු දෙවැනි එක්දින තරගයත් ඊයේ ශ්රී ලංකාව පරාජයට පත්වුණා.
හැබැයි එකපාරම ටීම් එකක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දවසට දෙකට කාටවත් බැහැ කියන එක තේරුම්ගන්න ඕනේ.
මේ කොහොම වුණත් ඊයේ මැච් එකේ පරාජයෙන් පස්සේ මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මෙලෙස ඉදිරිපත් කරන්න හිතුවා.