Gossip

“බැන්දම නළලේ කොටලා තියෙනවද බැන්දා කියලා, පවුල් වෙලා ඉන්න කෙනා වැරිදි නොකර හිටියනම් පවුලේ වටිනාකම රැකෙනවා” ශලනි හඬ අවදි කරයි

තරුණ පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන් අවසන් ගමන් ගියේ ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා.
ඒ හැමදේටම එක පැත්තකින් චෝදනා එල්ලවුණේ ජනප්‍රිය නිළි ශලනි තාරකාට.
ඒ දසුන් එක්ක පෙම්පලහිලව්වක් තිබ්බා කියන කාරණයත් එක්ක.
වරින් වර දසුන්ගේ මතකය එක එක සිදුවීම් හරහා කරළියට එනවා.
පසුගිය දවසක ශලනි මුහුණුපොතේ දැම්ම සටහනකට විවිධ අදහස් දක්වා තිබුණා.
ඇය ඒවාට පිළිතුරු ලබාදී තිබූ අතර ඒ අදහස්වලට සමහරු ගරු කරලා අදහස් දක්වා තිබුුණා.
මෙම සිදුවීම් ඇයගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ නිසා ඇයට වරින් වර චෝදනා එල්ල කිරීම කිසිව විදිහකින් අනුමත කරන්න බැහැ.

ඇය දැක්වූ අදහස් පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!