Gossip

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලැබූ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියකට ශාන්ති කර්මයක් සිදුකරන මුවාවෙන් මන්ත්‍රීවරයා දැරිය අපයෝජනයට ලක්කර ඇති බවයි දැරියගේ පියා සඳහන් කළේ.

අදාළ අදාල දැරිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී තිබුණා.

එමෙන්ම බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පැය 24ක කාලයක් තුළ ඇප මත මුදාහැරීමද සමාජ ජාල මාධ්‍යයන් හරහා ආන්දෝලනාත්මක ලෙස කතාබහකට ලක්වුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!