බොලිවුඩ්

පූජා දැන් විදියුම් මූන් එකේ….

 

පූජා උමාශංකර් කියන්නේ ලංකාවේ රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයක් හිමිකර ගත් දකුණු ඉන්දීය නිළියක් කියලා අපි කවුරුත් දන්නවනේ .

ඉතින් ඇය රංගනයෙන් දායක වූ ලංකාවේ  චිත්‍රපට ඉතා ‍ සාර්ථක වුණානේ.

ඒ කොහොම වුණත්  මේ දිනවල පුජා  දකුණු ඉන්දීය දමිළ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා තියනවා ඒ මොකක්ද දන්වද විදියුම් මූන් කියලා චිත්‍රපටයක.

ඉදිරියේදී  තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට දැන්  පූජා ඉන්දියාවට ගිහින් ඉන්නේ.

පුජාගේ  මෙම නවතම චිත්‍රපටය සඳහා දැනට ලැබී ඇති ප්‍රතිචාර බෙහෙවින් සතුටුදායක කියලයි  පුජානම් කියන්නේ.

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!