බොලිවුඩ්

දැන් ජැක්ලීන්ගේ බර වැඩියි…

බොලිවුඩ් සිනමා තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස් මේ දවස්වල එයාගේ බර වැඩි කරගන්න හදනවලු.

ආරංචියේ හැටියට  එයා ඉදිරියේදී රඟපාන්න හදන අලුත් චිත්‍රපටය නිසාලු  මේ විදියට එයාගේ බර වැඩි කරගන්න හදන්නේ‍.

එ මොකක්ද දන්නවාද ජැකලින් සල්මන් ඛාන් සමඟ රඟපෑමට සැරසෙන කික් චිත්‍රපටය සඳහායි.

ඇය මේ වන විට මාස දෙකක් ඇතුළත කිලෝ 07 ක් වැඩි කරගන්න සමත්වෙලා තියනවලු.

අපිට හිතෙන විදියටනම් ජැක්ලීන් මේ තරම් කික් චිත්‍රපටය වෙනුවෙන් කැපකිරීම් කරන්නේ ඇයගේ පෙම්වතා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන නිසා වෙන්න ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!