Gossip

පූජා උමාශංකර් විවාහ ගිවිස ගනියි

15595865_1114829411949372_2091443910_o

පූජා උමාශංකර් රංගනයෙන් දායකවුණු “සරිගම” චිත්‍රපටය මේ දිනවල සිනමාශාලාවල පෙන්වනවා.

ලාකේය සිනමාව තුළ ජනප්‍රිය චරිතයක්වුණු පූජා උමාශංකර් ගැන පසුගිය දිනෙක කථාබහට ලක්වුණානේ.

ඒ ඇයගේ Facebook ගිණුම තුළ ඇය මියගිහින් කියලා සටහන් කරපු නිසයි.

නමුත් මේ කියන්න හදන්නේ ඒ ගැන නම් නෙවෙයි.

පූජාගේ ජීවිතය පිළිබඳව ඇය ගත්තු වැදගත් තීරණයක් ගැනයි.

පූජා උමාශංකර්  ජීවිතයේ වැදගත් පියවරක් තියලා කියලා වෙබි ගොසිප් වෙත වාර්තා වුණා .

ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි.

ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉතාමත්ම ජනප්‍රියවුණු නිළියක් තමයි පූජා උමාශංකර් කියන්නේ.

ඉතින් ඇය  විවාහ ගිවිස ගෙන තියෙනවා.

ඇය විවාහ ගිවිසගෙන තියෙන්නේ හැව්ලොක්සිටිහිදී.

ඇය විවාහ වෙලා තියෙන්නේ කලාවට සම්බන්ධ අයෙක් එක්ක නම් නෙමෙයි.

ඔහු ව්‍යාපාරිකයෙක් බවයි ආරංචිය.

“සරිගම” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන ඇය එම චිත්‍රපටයේද විවාහවීමේ සිදුවීමක්ද රඟ දක්වලා තිබුණා.

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!