Gossip

පුතාගේ මගුල් ගෙදර දැක සතුටු කඳුළු හෙළන ඔහුද පියෙකි – රෝහිතගේ වෙඩින් එකට බුකියේ හුවමාරු වූ නිර්මාණාත්මක කතා ටික මෙන්න

මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා.

මේ වෙනුවෙන් පැවති උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රැසක් පැමිණ සිටියා.

කෙසේවෙතත් මේ විවාහය ගැනත් සමාජජාල මාධ්‍යයන්වල නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!