Gossip

ජනප්‍රිය නිළි නිල්මිණී තෙන්නකෝන්ව පුදුම කරමින් දුව ලෑස්ති කරපු උපන්දින සාදය

අපේ ර‌ටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිලපිණියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියන්නේ.

ඉතිං පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා.

මේ වෙනුවෙන් ඇය පුදුම කරන්න ඇගේ දුව විසින් අපූරු උපන්දින සාදයකුත් තිබුණා කියලා තමයි ආරංචි වෙන්නේ.

මේ ඇගේ උපන්දින සාදයේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!