Gossip

පිරිමියෙකු ලෙස උපත ලබා වසර දෙකකින් රූමත් තරුණියක් වුණු යාරාගේ ඡායාරූප පෙළක් බුකිය කළඹයි – Photos

යාරා කියන්නේ පිරිමියෙකු විදිහට උපත ලබා පසුව රූමත් තරුණියක් වූ කෙනෙක්.
මේ ගැන බොහෝ දෙනෙක් පසුගිය දවස්වල කතාබහට ලක්කළා.
පිරිමියෙක් විදිහට උපත ලබලා වසර දෙකක් වැනි කෙටි කාලයකින් ඇය රූමත් තරුණියක් වීම ගැන ඇයට මාධ්‍යයට පවසා තිබුණා.
ඇය දායකවුණු Photoshoot එකක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!