Gossip

පාසල් සිසුවියන්ගේ සහ තරුණියන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරුකරගත් ජාලයක් හෙළිවෙයි

ජංගම දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේ පාසල් සිසුවියන්ට, තරුණියන්ට හා විවාහක කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යවමින් පරිගණක අපරාධ සිදුකළ 120 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මතයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජාත්‍යන්තර පාසලක දැරියක හා දුරකථනයෙන් සම්බන්ධවී ඇගේම පන්තියේ සිසුවෙකු විසින් ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන හුවමාරු කර තිබූ බවට හඳුනා ගැනුණා.

එම චෝදනාව එල්ල වූ සිසුවා ඉකුත් සතියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ පාසල් දැරිය කරන ලද පැමිණිල්ලක් මතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!