Gossip

පාරේ තිබූ තාර බැරල් එකක සිටි තලගොයෙක්ට ජීවය දෙන්න කැපවුණු තරුණයෙක්ගේ උතුම් ක්‍රියාව

මනුස්සකම හඳුනන මිනිසුන් එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ට උදව් කරන්න කැපවෙන මිනිසුන් සිටින්නේ කීයෙන් කී දෙනාද?

එත් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට වුනත් උදව් කරන්න හිතෙන්නේ උතුම් හිතක් තියෙන මනුස්සයෙක්ට විතරයි.

සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන මේ වගේ කතාවක් ගැන අපි ඔබට කියන්න හිතුවා.

ඔහු අසේල ඉඳුනිල් වීරතුංග.

පාරේ තිබූ තාර බැරල් එකක සිටි තලගොයෙක්ව බේරා ගන්න ඔහුට හැකිවෙලා තියෙනවා.

සතෙකුගේ ජීවිතය බේරා ගන්නවා කියන එක අසීරු ක්‍රියාවක් නේ. මේ කර්තව්‍ය කරන්නත් අසේලට පැය 04ක් විතර ගියා කියලා තමයි ඔහු මුහුණු පොතේ සඳහන් කරලා තියෙන්නේ.

මේ ඒ පිළිබඳ ෆේස්බුක් එකේ සටහන් වූ ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!