Gossip

පාතාල නායක මධූෂ් අත්අඩංගුවට ගනිද්දි ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඉඳලා?

පාතාල නායක මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා විට මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරාද ඔහුත් සමග සිට තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව මධූෂ්, අමල් ඇතුළුව 25 දෙනෙකු ඩුබායි හිදී හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස්‌ ඝාතන රැසක්‌ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ අපරාධ ක්‍රියාවන් බවද හෙළිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!