Gossip

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝල බාලයෝ ටිකට අද වෙච්ච දේ

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

මොවුන් අතුරුගිරිය සහ හෝකන්දර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගල ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් ගණනාවකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!