Gossip

ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදීම අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්කළ රටම කැළඹූ සටහන මෙන්න

පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විටත් නිකුත් වෙමින් පවතිනවා.

මේවන විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටිනවා.

ඉතින් මේ වාතාවරණයත් සමග හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහන් කර ඇත්තේ නිල නොවන පුවතක් බව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා තව ස්වල්ප මොහොතකින් සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවටයි.

මේ එම සටහනයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!