Gossip

පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ පාගමනේ ඡායාරූප මෙන්න

පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය දෙසැම්බර් 09 වනදා ප්‍රදේශයේ විනයගරුකම සහ ආචාරශීලීම පාගමන සංවිධානය කෙරුණා.

ඒ විද්‍යාලයීය තරුණ ආදි ශිෂ්‍ය කණාඩායමක් විසිනුයි.

දෙතිස් වසරක අභිමන් පෙර දැක්ම ලෙස පැවති මෙම පාගමන සහ රථ පෙළපාලියේ සිත් ගත් ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.

මේ එම ඡායාරූපයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!