පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජජාල මාධ්‍යයන්වලත් කතාබහට ලක්ව තිබෙනවා.
මේ එම තීන්දුව ගැන ෆේස්බුක් තුළින් දැකගන්නට ලැබුණු නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක්.