Gossip

“නාමල් විවාහ වුණෙත් බිරිඳට Baby pain එක හැදුනෙත් ගංගාරාම පන්සලේදී” – දරු උපත පිටුපස තිබූ වෙනස්ම කතාව මෙන්න – Exclusive

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) තමන්ගෙත් බිරිදගෙත් පළමු විවාහ සංවත්සරය දවසේදීම පිය පදවියට පත්වු පුවත මේවනවිට රටම දැනගත් දෙයක්.

එහෙත් මෙම දරු උපත පිටුපස දෛවෝපගතව සිදුවීමක් තිබෙනවා.

ඒක තමයි නාමල් රාජපක්ෂත් ලිමිනි වීරසිංහත් විවාහ වු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීම ඉන් හරියටම වසරක පසුව දරු ප්‍රසුතියට සුදානමින් සිටි ලිමිණි වීරසිංහට දරුවෙකු බිහිකිරීමට ආසන්න මොහොතේ මවකට ඇතිවන වේදනාව (Baby Pain) ඇති වී තිබෙන්නේ.

ඒ නාමල් හා ලිමිණි සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඊයේ (12) ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ.

ලිමිනි දරු ප්‍රසුතියට සුළු වේලාවකට පෙර නාමල් සමග ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් වල නිරත වන ජායාරූප කිහිපයක් මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!