Gossip

නාමල් රාජපක්ෂ සහ ජැක්සන්ගේ ලොකු දුව මාධවී පෙම්වතුන් වෙයි?

ප්‍රවීණ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ.

මාධවී සහ නාමල් රාජපක්ෂ ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ මේ දෙදෙනා පෙම්වතුන් බවට රාවයක් පැතිරයාම නිසා.

මෙසේ කටකතාවක් පැතිරිලා තියෙන්නේ මාධවී සහ නාමල් රාත්‍රී සාදයකින් පසු මෝටර් රථයක ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමත් සමගයි.

කොහොමවුනත් මේ ඡායාරූපය දැන් ගොඩක් දුරදිග ගිහින්නිසා මේක දැන් වෛරස් එකක් කියලත් මාධවී පළ කරලා තියෙනවා.

ඒවගේම නාමල් රාජපක්ෂද මෙයට සටහනක් යොදා ඇත්තේ බිරිඳ යනුවෙනුයි. නාමල් මෙලෙස දමා ඇත්තේ කට්ටිය මේ දෙන්නාව ස්වාමිපුරුෂයා සහ බිරිඳ වශයෙන් හඳුන්වා තිබෙන නිසා වෙන්නැති.

මේ එම ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!