Gossip

නාමල් රාජපක්ෂ අද යුග දිවියට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ අද (12) දින විවාහ වීමට නියමතිව තිබෙනවා.

විවාහ උත්සවය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් වලින් අනතුරුව වීරකැටිය කාල්ටන් නිවසේ දී පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා අද අතිනත ගන්නට නියමිතව තිබෙන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමගයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!