Gossip

චතුරිකා සහ ගයාන්ගේ කැදැල්ලට එක්වුණු අමුත්තිය මෙන්න – Photos

චතුරිකා සහ ගයාන් කියන්නේ පුංචි තිරේ මෙන්ම සැබෑ ජීවිතයේ ද ආදරණීය පෙම්වතුන්. ගයාන්ව අපිට වැඩිපුර දකින්න ලැබුණත් චතුරිකාව වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒ ඇය මව් පදවියට සූදානම් වුණ නිසා.

අද උදේම මේ දෙන්නගේ පුංචි කැදැල්ල සතුටු කරන්න පුංචි සිගිත්තිය ඇවිත් කියලා ආරංචි වුණා. මේ ඉන්නේ ඇයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!