Gossip

නව පුරපුරේ ජනප්‍රිය නිළි බුවිනි චාපා යුගදිවියට – Photos

තරුණ ජනප්‍රිය නිළියක් වන බුවිනි චාපා දියලගොඩ ඊයේ විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඇයගේ විවාහ මංගල උත්සවය වත්තල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පවත්වා තිබුණා.
මෙම මංගල උත්සවයට පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එක්ව සිටියා.

බුවිනිගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!