Gossip News

නව අගමැති ලෙස මහින්ද දිවුරුම් දෙයි ..

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ති‌බෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.

දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව සීමිත ඇමතිවරුන් සංඛ්‍යාවකින් යුත් නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ දිව්රුම් දීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!