Gossip

නලවනවා වෙනුවට ළමයාව අඬවන විකාර උත්සවයක් ගැන ඔබ අහලා තියෙනවද – Photos

සාමාන්‍යයෙන් අඬන එක නැවැත්වීම සඳහා දරුවෙකු නලවන එක දෙමාපියන්ගේ දවසේ දුෂ්කර කොටසක් , නමුත් නයි සුමෝ බේබි අඬන උත්සවයේදී ඉලක්කය වන්නේ කිරි බොන වයසේ බිලිඳුන් භූතයන්ගෙන් මිදීම සඳහා ඇඬවීමයි.

මෙම සාම්ප්‍රදායික උත්සවය සෑම වසරකම අප්‍රේල් මාසයේදී ටෝකියෝ හි සෙන්සොජි පන්සලේදී පැවැත්වෙනවා. කුඩා කුඩා ළමුන් සුමෝ මල්ලවපොර ක්‍රීඩකයෙකු අතට ලබා දීමෙන් පසු ඔහු විසින් දරුවාවා අඩවනු ලබනවා. මේ විකාර පුරුද්දෙහි මූලාරම්භය වසර සිය ගණනකට පෙර “නාකු කෝ ව සෝඩාට්සු” හෝ “අඬන ළදරුවන් මේදය වැඩේ” යන සරල හිතෝපදේශයකට අයත් වෙනවා.

උත්සව අතරතුර, සුමෝ මල්ලවපොර ක්‍රීඩකයෝ වේදිකාවට නැඟී සහභාගී වන ළදරුවන් අඬවන්න පටන් ගන්නවා.ළමුන්ව ඇඩවීම සදහා විවිධ වෙස් මූණු පැලදවීම,අමුතු හඩවල් නැගීම,දරුවන්ට විවිධ විහිලු කිරීම් සිදුකරන බවට වාර්තා වෙනවා. ඔවුන් විශ්වාස කරනවා දරුවන්ව නපුරු බලවේග වලින් ආරක්ෂා කර ගන්නත් මේ ක්‍රමය උදව් වෙනවා කියලා.හයියෙන්ම අඬන බබා මේ තරඟයේ ජයග්‍රාහකයා වන අතර ඔවුන් ඉදිරියට ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයෙන් පසුවන බව ඔවුන් විශ්වාස කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!