Gossip

“නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” – හොර පාරෙන් ෆේස්බුක් ගිහින් Social Media restriction නීතිය කඩන ආණ්ඩු ප්‍රධානීන් – Photos

මහනුවර ඇතිවුණු නොසන්සුන්තාවයෙන් පස්සේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරන්න ආණ්ඩුව පියවර ගත්තා.
හැබැයි වැඩි වෙලාවක් යන්න කළින්ම හොර පාරෙන් නැවතත් හැමෝම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්න පටන් ගත්තා.
ඒ වැඩේට ආණ්ඩුවෙම ලොකු ලොකු තනතුරු දරණ අය කිව්වේ ඒ ගැනත් විමර්ශන සිදුකරනවා කියලයි.
හැබැයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන අපූරුවට පෙන්වමින් ආණ්ඩුවෙම ප්‍රබලයෝ හරි අපූරුවට තමන්ගේ මුහුණුපොත යාවත්කාලීන කරලා තිබුණා.

මේ ඒ විදිහට Social Media restriction නීතිය කඩපු ආණ්ඩු ප්‍රධානීන්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!