Gossip

දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර අයි.එස්. සංවිධානයේ වැඩක්ද.? – Photos

මෙරට දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදුවූ ත්‍රස්ත ප්‍රහාර අයි.එස්. සංවිධානය විසින් සමරා ඇති බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සඳහන් කර තිබෙනවා.
අයි.එස්. අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන සයිට් නමැති බුද්ධි කණ්ඩායම ඔවුන් ඒ සඳහා පල කළ සමාජ මාධ්‍ය සටහනක්ද උපුටා දක්වමින් මේ බව තහවුරු කර තිබුණා.
ඉන්දීම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් පලායාම වැලැක්වීම සඳහා වෙරළ ආරක්ෂක කටයුතු දැඩිකර ඇති බවයි.
තවද ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් දැඩි සේ හෙලා දැක ඇති අතර පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!